කර්කෂ
වූ මහ පොළොවකි. වියළී තැලී පොඩි වී ගිය මහා මූසල කාන්තාරයකි. ගහ කොළ මලානිකව
ගොසින්. පරව යන්නට සැරසෙන මල් ගොමු මට නවතා ගන්නට හැකි නම්. මා දුටු සොබාදහමේ
සුන්දරත්වය කොහි ද අද.
නිවසට එළිය ගෙනා අප්පච්චිගෙ සිනහව මැකී ගොසින්. රස බොජුන් නොකෑව ද පුංචි
අපේ පැල්පතට එළිය ගෙනා අප්පච්චිගේ මුහුණේ සිරියාව වියැකී ගිහින්. බලාගත් පසම බලා
ඉන්නවා හැරෙන්නට අන් කවරක් කරන්න ද ඔහු. ආදර අප්පච්චී මග බලයි නිරතරුව ඔබ එනතුරු.
හැකි
ද නැවතත් එන්නට. මා දුටු සොබාදහමේ සිරිය රැුගෙන නැවත බිමට වඩින්නට. ඔබ නොමැතිව
දහසක් ජීවිත අතරමංව ගොසින්.
වැස්ස.............
මුකුලිත වූ මා සිතුවිලි ද ඔබ එනතුරු මග බලමින් සිටිී.ඔබ වෙනුවෙන්
කන්නලව් කරන මිනිසුන්ගේ හඩ නොඇසේ ද ඔබට .
No comments:
Post a Comment